කොළඹ පොලිස් කොට්ඨාස කිහිපයකට ඇඳිරි නීතිය පනවයි !

Date:

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පොලිස් කොට්ඨාස කිහිපයකට ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ හා නුගේගොඩ යන පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම කැළණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට ද වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇත.

May be an image of text that says 'Colombo Central Police Division Colombo South Police Division Pettah Keselwatta Dam Street Wolfendhal Street Fort Slave Island Maradana Maligawatta Mount Lavinia Police Division Kollupitiya Bambalapitiya Kirulapone Wellawatta Narahenpita BMICH Borella Cinnamon Garden Colombo North Police Division Mount Lavinia Piliyandala Angulana Dehiwala Kohuwala Moratuwa Kahathuduwa Moratumulla Egoda Uyana Nugegoda Police Division Police Station Colombo Harbour Fore shore Modara Kotahena Mattakkuliya Bluemandal Grandpass Dematagoda Kelaniya Police Division Mirihana Maharagama Boralesgamuwa Wellampitiya Thalangama Welikada Nawagamuwa Mulleriyawa Homagama Peliyagoda Kelaniya Kandana Wattala Mahabage Sapugaskanda Biyagama Meegahawatta Ja Ela Ragama Kiribathgoda Kadawatha Athurugiriya Padukka Hanwella Gothatuwa'

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...