Thursday, July 7, 2022
spot_img
spot_img

Latest Posts

කොළඹ පොලිස් කොට්ඨාස කිහිපයකට ඇඳිරි නීතිය පනවයි !

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පොලිස් කොට්ඨාස කිහිපයකට ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ හා නුගේගොඩ යන පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම කැළණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට ද වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇත.

May be an image of text that says 'Colombo Central Police Division Colombo South Police Division Pettah Keselwatta Dam Street Wolfendhal Street Fort Slave Island Maradana Maligawatta Mount Lavinia Police Division Kollupitiya Bambalapitiya Kirulapone Wellawatta Narahenpita BMICH Borella Cinnamon Garden Colombo North Police Division Mount Lavinia Piliyandala Angulana Dehiwala Kohuwala Moratuwa Kahathuduwa Moratumulla Egoda Uyana Nugegoda Police Division Police Station Colombo Harbour Fore shore Modara Kotahena Mattakkuliya Bluemandal Grandpass Dematagoda Kelaniya Police Division Mirihana Maharagama Boralesgamuwa Wellampitiya Thalangama Welikada Nawagamuwa Mulleriyawa Homagama Peliyagoda Kelaniya Kandana Wattala Mahabage Sapugaskanda Biyagama Meegahawatta Ja Ela Ragama Kiribathgoda Kadawatha Athurugiriya Padukka Hanwella Gothatuwa'

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.