*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි 15% පොළිය නැවත ලබා දෙන්න – විපක්ෂ නායක සජිත් රජයෙන් ඉල්ලයි

අවස්ථා කිහිපයක් හැරුණු කොට ආණ්ඩු ගණනාවක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා 15%ක පොළියක් ලබා දුන්නත් අද එය 8% දක්වා අඩු වී ඇති බවත් ජීවිතේ සැඳෑ කාලය ගත කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුමට එම පොළි ආදායම නැවත ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ලක්ෂ සංඛ්‍යාත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීම වන්නේ තමන්ට හිමි පොළිය ලබා ගැනීම බැවින් එම විශේෂිත පොළිය නැවත ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan