මාර්තු 22 පැමිණි ඩීසල් නැව තවමත් මුහුදේ – නැවට ගෙවන්න ඩොලර් නෑ !

Date:

ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට රටම උණුසුම් වෙමින් තිබේ. රටපුරා බොහෝ ඉන්ධන හල් වසාදමා ඇති අතර විවෘතව පවතින ස්ථානවලද තිබෙන්නේ පෙට්‍රල් පමණි.

ඉන්දීය ණය ආධාර මත රටට පැමිණෙන ඉන්ධන තොග පිළිබඳව සම්පූර්ණ විස්වාසය තැබීමට රටට සිදුව තිබේ.

මේ අතර පසුගිය මාර්තු 22 වැනිදා කොළඹ වරාය වෙත පැමිණි ඩීසල් නෞකාවක් තවමත් නැංගුරම් ලාගෙන සිටින බවයි වාර්තා වන්නේ. මෙම නෞකාවේ ඉන්ධන ගෙඩාබෑම ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් සොයාගත නොහැකි වීම නිසාය.

ඒ අනුව ඉන්ධන නෞකාවකට ගෙවීමට නොහැකි තරමට දැවැන්ත ඩොලර් අර්බුදයකට රට මුහුණ දී සිටී.

මෙම තත්වය මත ඉන්ධන භාවිතා කර විදුලි නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...