මාර්තු 22 පැමිණි ඩීසල් නැව තවමත් මුහුදේ – නැවට ගෙවන්න ඩොලර් නෑ !

ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට රටම උණුසුම් වෙමින් තිබේ. රටපුරා බොහෝ ඉන්ධන හල් වසාදමා ඇති අතර විවෘතව පවතින ස්ථානවලද තිබෙන්නේ පෙට්‍රල් පමණි.

ඉන්දීය ණය ආධාර මත රටට පැමිණෙන ඉන්ධන තොග පිළිබඳව සම්පූර්ණ විස්වාසය තැබීමට රටට සිදුව තිබේ.

මේ අතර පසුගිය මාර්තු 22 වැනිදා කොළඹ වරාය වෙත පැමිණි ඩීසල් නෞකාවක් තවමත් නැංගුරම් ලාගෙන සිටින බවයි වාර්තා වන්නේ. මෙම නෞකාවේ ඉන්ධන ගෙඩාබෑම ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් සොයාගත නොහැකි වීම නිසාය.

ඒ අනුව ඉන්ධන නෞකාවකට ගෙවීමට නොහැකි තරමට දැවැන්ත ඩොලර් අර්බුදයකට රට මුහුණ දී සිටී.

මෙම තත්වය මත ඉන්ධන භාවිතා කර විදුලි නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...