යුක්‍රේනයේ සිතුවමක්

හිස සුන්
ගොඩනැගිලි පාමුළ
හිස ගිනිගත් මිනිසුන්

අඳුරු මූසල
අහස් ගැබ
පියඹා එන
සංක්‍රමණික මිසයිල

කිලෝමීටර් ගණන්
පෝළිම් ගැසුණු
යුධ ටැංකි රකුසන්
හිසට සෙවණක් සොයා
පලා යන මිනිසුන්

මිදුණු හිම මත පවා
මල්කම් කරන
ලේ……..

මිනිස් ලේ

කපිල කුමාර කාලිංග
22/03/07

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...