හිරුණිකා ඥානක්කාගේ දේවාලෙත් වටලයි!(VIDEO & PHOTOS)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ සමඟි වනිතා බලකාය විසින් අනුරාධපුර සුප්‍රසිද්ධ ඥානා මෑණියන්ගේ දේවාල භූමිය වටලා තිබෙනවා.

සමඟි වනිතා බලකාය විසින් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය පළකරමින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට පාගමනක් ආරම්භ කර තිබෙන අතර එහි පියවරක් වශයෙනුයි සුප්‍රසුද්ධ ඥානා මෑණියන්ගේ දේවාල භුමිය වටලා තිබෙන්නේ.

එම දේවාල භූමිය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...