සෙවනැල්ලත් අප හැරයන මොහොතක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

ලබන අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12යි 12ට කොළඹ පුද්ගලයින්ගේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. ඒ සූර්යා එක එල්ලේ මුදුන්වීම හේතුවෙනි.

ඔහු කියා සිටියේ කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් මෙම සංසිද්ධිය සිදු වන බවයි.


සූර්යා මුදුන්වීම ආරම්භ වන්නේ පේදුරුතුඩුවෙන් බවද පැවසේ.

තවද, අප්‍රේල් 5 වනදා එළමල්දෙණිය, අප්‍රේල් 6 වනදා කළුතර, අප්‍රේල් 7 වනදා කොළඹ – කැලණිය, අප්‍රේල් 8 වනදා නයිනමඩම – මහියංගණය ආදී ප්‍රදේශවලට සූර්යා මුදුන් වීම සිදුවන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...