සෙවනැල්ලත් අප හැරයන මොහොතක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

ලබන අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12යි 12ට කොළඹ පුද්ගලයින්ගේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. ඒ සූර්යා එක එල්ලේ මුදුන්වීම හේතුවෙනි.

ඔහු කියා සිටියේ කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් මෙම සංසිද්ධිය සිදු වන බවයි.


සූර්යා මුදුන්වීම ආරම්භ වන්නේ පේදුරුතුඩුවෙන් බවද පැවසේ.

තවද, අප්‍රේල් 5 වනදා එළමල්දෙණිය, අප්‍රේල් 6 වනදා කළුතර, අප්‍රේල් 7 වනදා කොළඹ – කැලණිය, අප්‍රේල් 8 වනදා නයිනමඩම – මහියංගණය ආදී ප්‍රදේශවලට සූර්යා මුදුන් වීම සිදුවන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...