ගුරු වෘත්තීයටත් අත දැම්ම AI!

Date:

සටහන – නිපුනි ලියනගේ

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හී පිහිටි කේ.ටී.සී.ටී උසස් ද්විතික පාසලේ සිසුන් පිරිසක් කෘතීම බුද්ධි තාක්ෂණය (AI) ආශ්‍රයෙන් රොබෝ ගුරුවරියක් නිර්මාණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

අයිරිස් (Iris) නම් මෙම AI ගුරුවරිය සාරියකින් සැරසී සිටින බවද සඳහන්. මෙම නිර්මාණය Makerlabs Edutech සමඟ ඇති කරගත් උත්සාහයක ප්‍රතිඵලයකි.

Iris සිසුන් සඳහා පුද්ගලාරෝපිත ඉගෙනුම් අත්දැකීම් ලබා දීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට නවෝත්පාදන ගෙන ඒම අරමුණු කරයි. AI ගුරුවරයා තිරුවානන්තපුරම්හි KTCT උසස් ද්විතීයික පාසලේ සේවය කිරීමට දැනට යොදවා ඇත.

සාමාන්‍ය ගුරුවරයෙකුට පිළිතුරු ලබා දිය හැක්කේ තමන්ගේ විෂයට අදාළව වුව ද මේ AI ගුරුවරියට ඕනෑම විෂයකට අදාළ ගැටලුවලට පිළිතුරු දියහැකි බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...