මාධ්‍යවේදීන්ට ගැහුවාට ඩලස්ගේ විරෝධය !

Date:

මිරිහාන ප්‍රදේශයේදී පසුගියදා පැවති විරෝධතාවයක් ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

ඔහු වැඩිදුරටත් පවසන්නේ පීඩාවට එරෙහිව පාරට බැසීමේ අයිතිය ජනතාවට තිබෙන බවයි. කෙසේ නමුත්, ප්‍රචණ්ඩත්වයට යොමුවීමෙන් සහ පොදු දේපලවලට හානි කිරීමෙන් වැළකී සිටිය යුතු බවද ඇමතිවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...