BREAKING NEWS : ඇමරිකාව ලංකාවේ අපනයන මත 44% ක බද්දක් පනවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් රටවල් රැසකින් ඇමරිකාවට සිදුකෙරෙන අපනයන සඳහා නව තීරුබදු පැනවීමක් සිදුකර තිබේ.

මීට මඳ වේලාවකට මෙම බදු සම්බන්ධයෙන් නිවේදනය කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට යවන භාණ්ඩ සඳහා 44% ක බද්දක් පනවා ඇත. මීට හේතුව වන්නේ ශ්‍රී ලංකාව, ඇමරිකානු අපනයන සඳහා 88% ක බද්දක් අයකිරීම යි.

මෙහිදී චීනයේ අපනයන සඳහා 34% ක බද්දකුත් යුරෝපයේ අපනයන සඳහා 20% ක බද්දකුත් යනාදී වශයෙන් පනවා ඇති අතර ඉහළම බදු පනවන ලද රටවල් අතර ශ්‍රී ලංකාව ද ඉදිරියෙන්ම සිටී.

මෙම බදු පැනවීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ලැයිස්තුව පහතින් දැක්වෙන අතර වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...