හික්කඩුවේ වෙඩි තැබීමක්!

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිසිය පැවසූවේ, මීට ටික වේලාවකට ප්‍රථම වෙඩි තැබීම සිදුව ඇති බවයි. රෂිකා හෙන්නායක