භික්ෂුවකගේ ආරක්ෂකයෙක් දෙමළ මුස්ලිම් වැසියන්ට ගිනිඅවියක් පෙන්නා තර්ජනය කරලා !

Date:

බෞද්ධ භික්ෂුවකගේ සන්නද්ධ ආරක්ෂකයකු පොන්මලෛකුඩා ප්‍රදේශයේ මුස්ලිම් සහ දෙමළ වැසියන්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මෙසේ තර්ජනය කර ඇත්තේ පනාමුරේ තිලකවංශ නම් භික්ෂුවගේ සන්නද්ධ ආරක්ෂකයකු විසිනි.

මෙවැනි තර්ජනයක් කර ඇත්තේ ආරක්ෂක හමුදා සෙබළුන්ගේ රැකවරණ යටතේ ඉඩම් කොල්ලයකට සැරසුණු භික්ෂුන් පිරිසකට එම ප්‍රදේශවාසීන් විරෝධය පෑ අවස්ථාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...