*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ජනතාව මහින්දගේ කාල්ටන් නිවස වටළා පළමු මාර්ග බාධකය පෙරළයි. තත්වය උණුසුම් ! (VIDEO)

තංගල්ලේ පිහිටි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් කාල්ටන් නිවස අසල විශාල ජනකායක් රැස්ව විරෝධතාවක් පවත්වමින් තිබේ.

ප්‍රදේශයට විශාල පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති අතර පැය කිහිපයක්ම තිස්සේ දැනට පැවැත්වෙන විරෝධතාව උණුසුම් මුහුණුවරකට පත්වෙමින් ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ඒ අනුව විරෝධතාකරුවන් එහි ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබුණු පළමු මාර්ග බාධකය පෙරළා නිවස දෙසට කෙමෙන් කෙමෙන් ගමන් කරමින් සිටින බවත් ආරංචිමාර්ග පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan