සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා ආයතනය විසින් සඳ වටා මෙහෙයුමක යෙදී සිටින ආටෙමිස් II ඔරියන් අභ්‍යවකාශ යානය තුළ සිට ලබාගත් පළමු රූපය Hello, World, නමින් නිකුත් කර තිබේ.

මෙහිදී ගගනගාමීන් හතර දෙනෙකු දැනට සඳ වටා මෙහෙයුමක යෙදී සිටින අතර මෙහෙයුම් අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් කැප්සියුලයේ කවුළුව හරහා පෘථිවියේ දර්ශනයක් ග්‍රහණය කර ගෙන ඇත.
මෙහෙයුම දැන් සැලසුම් කර ඇති දින 10ක ගුවන් ගමනකින් තුන්වන දිනය දක්වා පැමිණ ඇත.

