*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව මැතිවරණ කොමිසම පවසයි.

මෙම මැතිවරණය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම සාකච්ඡාව මේ සතිය තුළ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.

මේ අතර මැතිවරණ කොමිසම අද (04) දිනයේත් රැස්වීමට නියමිතව තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan