ප්‍රති ත්‍රස්ත පනත වහා ක්‍රියාත්මක විය යුතුයි – වෛද්‍ය බෙල්ලන (VIDEO)

Date:

කොළඹ (LNW):වෘත්තීය සමිති මාෆියාවෙන් තවදුරටත් ජනතාව බැට නොකන පරිදි වහාම ප්‍රති ත්‍රස්ත පනත ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (04) මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

2019 වසරේ 69 ලක්ෂයක ජනතා කැමැත්තෙන් ජනාධිපතිවරයෙක් පත්කරගත්තේද එවැනි වෙනසක් වීමේ බලාපොරොත්තුවෙන් බවයි බෙල්ලන මහතා සඳහන් කළේ

නමුත් එය ඉටු නොවුන අතර දැන් හෝ එය ඉටු විය යුතු බව ඔහු කියාසිටියේය. .

මේ අතර ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස තවත් වෘත්තීය සමිති 72ක් සමඟ සාකච්ජා කර තිබෙන බවද බෙල්ලන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ජනතා ද්‍රෝහී නොවී ජනතාවාදී වෘත්තීය සමිති සංස්කෘතියක් ඇතිකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සැදී පැහැදී සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...