රන් මිල අඩුවෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): අද (05) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.176,700.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 192,700.00ක් ලෙස සටහන්ව තිබේ.

රන් මිල සටහන පහත ලෙස දැක්වේ.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,090.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.192,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,090.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,700.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,080.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.168,650.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...