ඔබට නව ජංගම දුරකථනයක් අවශ්‍යද? මෙන්න හොඳම කාලය.

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): ශ්‍රී ලංකා ජංගම දුරකථන ආයතනය සහ විකිණුම්කරුවන්ගේ සංගමය ජංගම දුරකථන මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමත් සමග මෙම තීරණය ගත් බව එම සංගමය පවසයි.

එබැවින්, ඉදිරියේදී ජංගම දුරකථන මිල ගණන් පහළ යනු ඇති බව තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!