රොෂාන් රණසිංහගේ නිවසත් වටළයි. පොලිසිය කඳුළු ගෑස් ගහයි

0
373

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි නිවස ද ඊයේ (04) රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් වටළා උද්ඝෝෂණයක් පවත්වා තිබිණි.

එහිදී එම උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා ද පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වූයේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here