දිව්රුම් දී පැය 24ක් ගතවෙද්දී අලි සබ්‍රි සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0
646

අලි සබ්‍රි මහතා සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදුන් බව ඒ මහතා පවසයි.

වත්මන් රජයේ අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූ අලි සබ්‍රි මහතා කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුවේ ඊයේ (04) දිනය.

ඒ අනුව නව පත්වීම ලබා පැය 24 ගතවූ තැන ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

MIAP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here