ජන නියමු කලාකරුවන්ගේ ආණ්ඩු විරෝධය පාර්ලිමේන්තු පිවිසුම අභියසට! (VIDEO/PHOTOS)

Date:

ජන නියමු කලාකරුවන්ගේ එකමුතුව විසින් අද (05) පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ජන මතයට අවනත වී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වන ලෙසයි ඔවුන් බලකර සිටියේ.

මෙම විරෝධතාව පැවති පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසල ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

සම්පූර්ණ ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...