*
Monday, May 6, 2024
spot_img

Latest Posts

පොහොර බෙදාදීම පෞද්ගලික අංශයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මහ කන්නයේ දී රජය පොහොර බෙදාදීමෙන් ඉවත්ව ගොවීන්ට සහනාධාර ක්‍රමයක් යටතේ මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බවත් , රජය පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළින් ඉවත්ව එම කටයුතු පුද්ගලික අංශයට භාරදීමට කටයුතු කරන බවය.

කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ , මෙවර යල කන්නයේ දී යුරියා පොහොර හා බණ්ඩි ‍පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් සහ මඩපොහොර බෙදාහැරීම සඳහා රුපියල් බිලියන 02ක් වැය කර ඇති අතර මෙම මුදල් ගොවි ජනතාවට සහනාධාරයක් වශයෙන් ලබාදීම මගින් ගොවීන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම එම වැඩපිළිවෙළෙහි අරමුණ වන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan