එක්සත් ජනපදයට රිච්ටර් මාපක 4.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 06,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රිච්ටර් මාපක 4.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පනයක් නිව් යෝර්ක් සහ එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ නගරවලට දැනී ඇති බව වාර්තා වේ.

ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් අවම වශයෙන් පසු කම්පන හයක්වත් වාර්තා කර ඇති අතර නිව් යෝර්ක්හි, ආරම්භක භූමිකම්පාව අතරතුර ලිබර්ටි ප්‍රතිමාව පවා සෙලවී තිබේ.

ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මූලස්ථානයේ, ගාසා තීරයේ රැස්වීමක් කම්පනය හේතුවෙන් තාවකාලිකව නතර කරන ලදී.

මිට අමතරව නිව්යෝක්හි නිව් යෝර්ක්හි JFK සහ නිව් ජර්සි හි නෙවාර්ක් ගුවන් තොටුපළවල්වල ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා ඇති අතර ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා නිලධාරීන් ප්‍රාන්තය පුරා හානි තක්සේරුවක් ආරම්භ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...