රුපියලට වූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW): ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 8% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව 15.5% කින් සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 9% කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වේ. 

යූරෝවලට සාපේක්ෂව 10.5% කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 8.5% කින් රුපියල ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...