(VIDEO):මෛත්‍රීට පාඩම් උගන්වන්න ආපු චන්ද්‍රිකාට මෛත්‍රී ඉතිහාසය මතක කරලම දුවන්න දෙයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිධූරය තාවකාලිකව අත්හිටුවා තිබේ.

එවන් පසුබිමක අද (06) කොළඹ දිසා බලමණ්ඩලය කඩුවෙලදී කැඳවූ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයද මතක කරමින් සිරිමාවෝ මැතිණියට එරෙහිව චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු පවුලේ අය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට කැඩූ ආකාරය පැහැදිලි කරන ලදී.

කෙසේවෙතත් තමන් එම කල්ලි කිසිවකට හෝ නොගොස් මැතිණිය සමඟ පක්ෂය ශක්තිමත් කරමින් කටයුතු කළ ආකාරයද එහිදී සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...