ඇමති ජොන්ස්ටන්ගේ කාර්යාලයක් වටලයි! (VIDEO)

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි කාර්යාලයක් උද්ඝෝෂකයින් කණ්ඩායමක් විසින් වටලා තිබේ.

කුරුණෑගල නගරයෙන් එම විරෝධතාව ආරම්භ වී තිබෙන අතර අනතුරුව එම කාර්යාලය දෙසට විරෝධතාකරුවන් ගමන් කර ඇත.

ඒ අනුව එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාව පැවැත්වා ඇති අතර දැඩි පොලිස් ආරක්ෂාවක්ද එම කාර්යාලය ඉදිරිපිටට යොදවා ඇති අයුරු දක්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...

දූෂණ චෝදනාවක්: හිටපු බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු...