අගමැතිගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක්!

Date:

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ජාවක් කැඳවා තිබෙනවා.

රට තුළ මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන එහිදී අවධානය යොමු කෙරෙන බව සඳහන්.

පසුගිය 31 වැනිදා සිට මේ දක්වාම අඛණ්ඩව ජනතා උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබෙන අතර ජනාධිපතිවරයාගේ මිරිහාන නිවාස අසල පැවති විරෝධතාවෙන් පසු මේ වන විට මැති ඇමතිවරුන්ගේ නිවාස,කාර්යාල පවා වැටලීමට ජනතාව කටයුතු කරමින් සිටියි.

විරෝධතාවලට එක්වන ජනතාව ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස බල කළද එය එලෙස සිදු නොවන බව අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...