පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි !

0
1499

QR කේත ක්‍රමයෙන් බැහැරව ඉන්ධන අලෙවිකිරීමේ නිරත වූ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිකිරීමේ කටයුතු අත්හිටුවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (06) උදෑසන පැවති ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ පාලනාධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

RN