‘ගෝලීය ආර්ථිකය දුර්වලම තත්වයක් කරා ගමන් කරයි’ – IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා

Date:

කොළඹ (LNW): ලෝකයේ ඉහළම බැංකු විසින් කුටුම්භ සහ ව්‍යාපාර සඳහා ණය ලබා දීමේදී පිරිවැය ඉහළ නැංවීම හා ඉහළ පොලී අනුපාත හේතුවෙන් 1990 පසු ගෝලීය ආර්ථිකය දුර්වලම වර්ධනයක් කරා ගමන් කරන බව IMFහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා විසින් ප්‍රකාශ කර තිබේ.

ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, කොවිඩ් වසංගතයේ පසු කම්පන සහ යුක්‍රේනය යුද්ධය හේතුවෙන් ඇති වූ ලෝක ආර්ථිකයේ පසුබැස්ම ඉදිරි වසර පහ සඳහාද බලපැවැත්වෙනු ඇති බවයි.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...