ව්යාපාරික ඇමරිකානු ඩොලරය රුපියල් 319.99 දක්වා ඉහළට ! April 7, 2022 FacebookXPinterestWhatsApp ශ්‍රී ලංකා මහබැංකුව අද (07) නිකුත් කළ විනිමය අනුපාත සටහන අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ගැණුම් මිල දැක්වෙන්නේ රුපියල් 309.38ක් වශයෙනි. RN