අමෙරිකාවේ බදු තීරණය නොවෙනස් වුවහොත් රජයෙන් වෙනස් විකල්පයක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 07 කොළඹ LNW :

අමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කළ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

මෙරටින් ඉන්දියාවට අපනයනය කරන ඇගලුම් කෝටාව ඉහළ දැමීම සම්බන්ධයෙන් ද එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ, අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු සම්බන්ධ තීරණය නොවෙනස් වුවහොත් රජයක් ලෙස වෙනත් විකල්පයක් සඳහා සූදානම් විය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...