පුවත් සමාජවාදී සමානතා පක්ෂයෙන් ඉරානයට එරෙහි යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලීමක්! April 7, 2026 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක අප්‍රේල් 07, කොළඹ LNW : ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින් පේරාදෙණියේ ගලහ හන්දියේදී විරෝධතාවයක් පැවැත්වීය.