ජනපති ඉල්ලීමක් කරනවා නම් තීන්දුවක් ගන්න සූදානම් – රාජිත (VIDEO)

0
764

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව තුළ ප්‍රසාදයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“දැන් පෝලිම් තිබෙනවා ද?. නැහැ. විදුලිය කපනවා ද?.. නැහැ. අපිත් දකිනවා.. පාරිභෝගිකයාත් කියනවා.

තනියම ආණ්ඩුවට එකතු වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉස්සෙල්ලාම ජනාධිපති සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ ඉල්ලීම කරලා ඒකත් අහන්නේ නැත්තම්.. එතනදි අපිට තීන්දුවක් ගන්න පුළුවන් කණ්ඩායම් වශයෙන්”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (06) මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN