ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබෙයි!

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්හ වී තිබෙන බව වාර්තා විය.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි විපක්ෂය සතුව ආසන 113ක බහුතරය පවතින බව සඳහන්.

ඒ අනුව ඉතා ගරු කටයුතු ලෙස ආණ්ඩුවට ඉවත් වීමට තිබුණු අවස්ථාව මෙයින් අහිමි විය හැකි අතර ආණ්ඩුව මෙලෙස පරාජය කරවීම පසුපස ප්‍රබල විදෙස් රටක්ද පසු වන බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් එම විශ්වාසභංග යෝජනාව සඳහා තිස්ස අත්තනායක, රාජිත සේනාරත්න, හර්ෂ ද සිල්වා, මුජිබර රහුමාන්, රිෂාඩ් බදියුදීන්, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරු රැසක් අත්සන් තබා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් අද (08) දිනයේදීත් පාර්ලිමේන්තු විශේෂ විවාදය ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...