අන්තරේ විරෝධයට සුපුරුදු කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වෙයි – සංස්කරණය නොකළ දර්ශන (VIDEO)

Date:

පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවට මීට මොහොතකට කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

එම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් හා මාර්ග බාධක යොදවා තිබුණද එම සියල්ල බිඳ දමමින් ශිෂ්‍යයින් ආරක්ෂක නිලධාරීන් අසලටම ගොස් සිය විරෝධය පළකළ අතර විරෝධතාව විසුරුවා හැරීම සඳහා එලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.

කෙසේවෙතත් ශිෂ්‍යයින් තවදුරටත් එම ස්ථානයේ සිය විරෝධතාව දක්වමින් සිටිනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...