පුවත් නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමතිවරයෙක් CID අත්අඩංගුවට! April 8, 2025 FacebookXPinterestWhatsApp අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව, නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමතිවරයෙක් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. රෂිකා හෙන්නායක