අප්‍රේල් මාසයේ සිට උද්ධමනය වේගයෙන් අඩුවනු ඇත – ශ්‍රී ලංකා මහ බැංකුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝක වෙළෙඳ භාණ්ඩ මිල ගණන් අඩුවීම වෙළෙඳපොළ වෙත වේගයෙන් සම්ප්‍රේෂණය වීම සහ ශ්‍රී ලංකා රුපියල මෑතකදී ශක්තිමත් වීමත් සමග දේශීය අතවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුවීම සහ සංඛ්‍යානමය පදනම් බලපෑම යන හේතු නිසා මෙසේ උද්ධමනය වේගවෙන් අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අප්‍රේල් මස මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මේ බව සඳහන් වේ. දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ඉල්ලුම අඩුවීම සහ වැඩිදියුණු වූ දේශීය සැපයුම් තත්ත්වයන් මෙන්ම උද්ධමන අපේක්‍ෂා පාලනය වීමද මෙසේ උද්ධමනය අඩුවීමට සහාය වනු ඇතැයි ද එම නවතම මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...