*
Friday, May 3, 2024
spot_img

Latest Posts

පාසල් නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් –
අධ්‍යාපන අමාත්‍යාංශය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන අතර ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිමකිරීමට බලාපොරොත්තු වේ.

පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර , නැගෙනහිර , මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදා දී තිබෙන අතර දෙවන අදියරේ නිල ඇදුම් රෙදි සෙසු පළාත් 05 ආවරණය වන පරිදි බෙදා දීමට නියමිතව ඇත.

එහිදි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ , පාසල් ළමුන් ලක්ෂ 41 කට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් රෙදි බෙදා දෙන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan