ජපානයේදී මියගිය සඳමාලිට සාධාරණය ඉෂ්ඨ වේවිද?

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසු හා අවසරයකින් තොරව බව ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ පැවසීය . එරට කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති … Continue reading ජපානයේදී මියගිය සඳමාලිට සාධාරණය ඉෂ්ඨ වේවිද?