සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පසුගිය සිකුරාදා දිනයෙන් අවසන් වූ ගෙවුණු වසර තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 13.1% කින් අධිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අතර
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (07) රුපියල් 330.56 ක් ලෙස දැක්විය.
මෙම කාලය අතරතුරදී ජපානයෙන් ඒකකකට සාපේක්ෂව 11.8% කින් සහ බ්‍රිතාන්‍ය ස්ටලින් පවුමකට සාපේක්ෂව 9.4% කින් ද රුපියල ශක්තිමත් වී ඇත.