පාසල් නිවාඩුව හෙට (10) සිට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): 2024 වසරේ , රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමුවන අදියර අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇත,

ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර හෙට (10) දිනයෙන් අවසන් වන අතර පළමු පාසල් වාරයේ දෙවන අදියර මේ මස 24 වන බදාදා දින ආරම්භ වීමට නියමිතයි.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර මේ මස 17 වන බදාදා දින ආරම්භ වීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...