2022 මහජන අරගලය : ගෝල්ෆේස් පිටියට ජන ගඟක් එකතුවෙමින් ….

0
1504

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව දහස් ගණනින් මේ වනවිට කොළඹ ගෝල්ෆේස් පිටියට එකතුවෙමින් තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමිනි.

එසේ පැමිණි ජනතාවගෙන් කොටසක් ශැංග්‍රිලා හෝටලය අසල මාර්ගය දෙපස උද්ඝෝෂණයක ද නිරත වී සිටිති.

අද උදෑසන 8.00 පමණ සිට ජනතාව ගෝල්ෆේස් පිටිය කරා රොක් වෙමින් සිටින අතර සවස් කාලය වනවිට අතිවිශාල සෙනඟක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

May be an image of one or more people, people standing, crowd and outdoors
May be an image of 4 people and people standing
May be an image of 2 people, people sitting, people standing and outdoors

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here