කොටුවේ උද්ඝෝෂණය ළඟට පැමිණි ගෝඨාභයව අරගලකරුවන් පන්නා දැමූ හැටි! (VIDEO)

Date:

ගෝල්ෆේස් අරගලයට වසරක් පිරීම මුල්කරගනිමින් අද (09) කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

”අරගලයට අවුරුද්දයි! අරගලය ඉවර නැහැ!” යන තේමාවෙනුයි එය සංවිධානය කර තිබුණේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ප්‍රහසන අවස්ථාවක්ද එම උද්ඝෝෂණය අතරතුර එම විරෝධතාකරුවන් විසින් සංවිධානය කර තිබෙන අන්දම දක්නට ලැබුණි.

කෙසේවෙතත් එම උද්ඝෝෂණයට සහභාගී වී සිටියේ සීමිත පිරිසක් වීමද විශේෂත්වයකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...

එන පොට හොඳ නැත…

නිශ්මං රණසිංහ ,මාර්තු 02 කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් විරෝධය...