අද සිට දරුවන්ට නිවාඩු!

Date:

 

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW):අදින් (10) සිංහල හා දෙමළ මාධ්‍ය රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් වනු ඇත.

පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 24 වන දා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අතර මුස්ලිම් පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් 17 වැනි දා ආරම්භ කෙරෙනු ඇති බව දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...