රාමසාන් උත්සවය අදයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW): ඊදූල් ෆීතර් හෙවත් රාමසාන් උත්වය අදයි.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ඊයේ රාත්‍රියේ නව සඳ දැකීමත් සමග අද එය සමරනු ලබයි. මේ නිමිත්තෙන් අද දිනයේ මුස්ලිම් දේවස්ථානවල යාඥා මෙහෙයන් පවත්වනු ලබන අතර,ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් මෙම දිනය සලකන්නේ සමානාත්මතාවයේ දිනය මෙය ලෙසයි.

රාමසාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි. පුරා මාසයක් දිනපතා උදෑසන සිට පස්වරුව දක්වා නිරාහාරව සිට ඉස්ලාම් බැතිමතුන් උපවාස සීලය ආරක්ෂා කරන්නේ ශුද්ධ වූ කුරානයේ ඉගැන්වීම් අනුව යමින් වන අතර, මෙය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයකි.

මේ කාලය තුළ දන්දීම් වැඩි වශයෙන් සිදු කළ යුතු බව ඉස්ලාම් දහමේ සඳහන් වේ. ඔවුන් ඒ අනුව ක්‍රියා කරමි අද දිනයේ සාමසාන් දිනය සමරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...