මධ්‍යම රාත්‍රී 12.00 පසුවන විට ගාලුමුවදොර විරෝධයේ නවතම තත්ත්වය! (VIDEO)

මේ වන විට මධ්‍යම රාත්‍රී 12.00 පසුව ඇතත් ගාලුමුවදොර මහජන විරෝධය එලෙසම ක්‍රියාත්මක වනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවදුරටත් විශාල ජනතාවක් රැස්ව සිටින අතර ඔවුන් අඛණ්ඩවම බලකර සිටින්නේ ජනාධිපතිවරයාට එම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසයි.

අවට ආරක්ෂාවද සුපුරුදු ලෙස තර කර තිබෙන අයුරුද දකින්නට ලැබෙනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...