ඉරාජ්ට මොකද උනේ – යූටියුබ් චැනල් එකත් හැංගිලා !

ඊයේ දිනයේ කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩාංගනය හා ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ තරුණ තරුණියන් අද පෙරවරුව වනවිටත් එම ස්ථානයේ රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ විරෝධතාවය සඳහා සහභාගි වූයේ සීමිත පිරිසක් බව පවසමින් ඉරාජ් වීරරත්න මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබිණි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉරාජ්ට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉරාජ්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ප්‍රතික්ෂේප කිරීමේ මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි.

ඊයේ විරෝධතාව සම්බන්ධයෙන් ඉරාජ් තැබූ සටහන මේ වනවිට දක්නට නොලැබෙන අතර ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවද මේ වනවිට අක්‍රිය තත්වයට පත්ව තිබේ.

එපමණක් නොව ඉරාජ්ගේ යූටියුබ් නාලිකාවද ඉවත් කර ගැනීමට සිදුවීමට තරම් සමාජ මාධ්‍ය විරෝධය බරපතල විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...