මියන්මාරයේ සයිබර් ත්‍රස්ත කණ්ඩායම් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනා තායිලන්තයේ මෙරට තානාපති කාර්යාලය වෙත භාරදෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසන්නේ, මියන්මාරයේ, මියාවාඩි හී සයිබර් ත්‍රස්ත කණ්ඩායම් ග්‍රහණයේ සිට මුදාගනු ලැබු, ශ්‍රී ලාංකිකයින් 08 දෙනා තායිලන්තයේ මෙරට තානාපති කාර්යාලය වෙත භාරදී ඇති බවයි. ඔවුන් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බව තනාපතිවරයා වැඩිදුරටත් පවසයි.

අද උදෑසන මියන්මාරයේ ආගමන විගමන නිලධාරීන් විසින් මියන්මාරයේ තායිලන්ත මිත්‍රත්ව පාලම හරහා මෙම පිරිස භාරදුන් බවත්, ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින බවත් ඔවුන්ව ඉදිරි දින කිහිපයේ දී ලංකාවට එවීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...