රණවිරුවන්ගේ සුවදුක් විමසූ හමුදාපති!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා පාංගොල්ල පිහිටි අබිමංසල III රණවිරු සුවතා මධ්‍යස්ථානයට පැමිනි අතර , යුද හමුදාපතිවරයා එහිදී නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟින් නේවාසිකව ප්‍රතිකාර ගනුලබන රණවිරුවන්ගේ වාට්ටු වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී. එහිදී ඔවුන් වෙත විශේෂ අලුත් අවුරුදු ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරමින්ය.

ඊට සමගාමීව යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දිවයින පුරා පිහිටි සියලුම රණවිරු සුවතා කේන්ද්‍රයන්හි ප්‍රථිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක්විමසීමට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර...